RECRUITMENT OF GRADUATE TEACHERS FOR TEACHER VACANCIES IN SCHOOLS GOVERNED UNDER THE CENTRAL PROVINCIAL COUNCIL 2023 (PHASE 2)

HELP, MAIL US :- onlineapplyhelpdesk01@gmail.com


ඔබගේ විභාග ප්‍රෙව්ශ පත්‍රය බාගත කරගැනීම සඳහා. පහත උපදෙස් පරිදි කටයුතු කරන්න


ප්‍රවේශ පත්‍රය බාගත කිරීම සම්බන්ධ උපදෙස්

  • APPLICANTS LOGIN අයිකනය ක්ලික් කිරීමෙන් අයදුම්පත්‍රය බාගත කිරීමේ වෙබ් පිටුවට පිවිසිය හැක.
  • මෙම විභාගය සඳහා ඔබ විසින් මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කර බාගත කරගන්නා ලද PDF පිටතෙහි ඔබ විසින් සඳහන් කර ඇති තොරතුරු අනුව USER ID කොටසෙහි ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය සහ PASSWORD කොටසෙහි එම අයදුම්පතේ සටහන්ව තිබූ PASSWORD අංකය සටහන් කරන්න
  • ඉහත තොරතුරු සටහන් කිරීමෙන් පසු APPLICANT LOGIN අයිකනය ක්ලික් කිරීමෙන් ඔබගේ ප්‍රවේශ පත්‍රය බාගත කල හැකි වෙබ් පිටුවට පිවිසිය හැක.
  • එම වෙබ් පිටුවෙහි DOWNLOAD ADMISSION අයිකනය මත ක්ලික් කිරීමෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රයේ මෘදු පිටපත (soft copy) බාගත කල හැක.
  • ඉහත වෙබ් පිටුවට පිවිසීමේදී ගැටළු මතුවේ නම් පහත විද්‍යුත් ලිපිනයට හෝ WhatsAPP අංකයට ගැටළුව සඳහන් කර ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සටහන් කර පණිවුඩයක් යොමු කිරීමට කටයුතු කරන්න
  • විද්‍යුත් ලිපිනය : onlineapplyhelpdesk01@gmail.com.
  • WhatsAPP අංකය : 070-4425577

  • ඉතා වැදගත්

  • මෙම ප්‍රවේශ පත්‍රයට ඇතුලත් කර ඇති සියලු තොරතුරු ඔබ විසින් මෙම විභාගය සඳහා මාර්ගගත අයදුම්පත්‍ර යොමු කිරීමේදි ඇතුලත් කරන ලද තොරතුරු අනුව සකස් කර ඇත.
  • ප්‍රවේශ පතෙහි මෘදු පිටපත මුද්‍රණය කිරීමට පෙර එහි සටහන් කර ඇති ඔබගේ පෞද්ගලික තොරතුරු නිවැරදිව සටහන්ව ඇත්ද යන්න පරික්ෂා කරන්න.
  • ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය මුද්‍රණය කිරීමට පෙර එහි සටහන් කර ඇති ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ලිපිනය නිවැරදිව සටහන්ව නොමැති නම් එම සංශෝධනය කර ගැනීම සඳහා කඩිනමින් පහතින් සඳහන් කර ඇති විද්‍යුත් ලිපිනයට (Email) හෝ WhatsAPP අංකයට පණිවුඩයක් යොමු කිරීමට කටයුතු කරන්න
  • එම පණිවිඩය යොමු කිරීමේදී ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය, නම සහ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සඳහන් කර සංශෝධනය කල යුතු තොරතුර පැහැදිලිව සටහන් කර එවීමට කටයුතු කරන්න