මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
DEPARTMENT OF EDUCATION CENTRAL PROVINCE
HOME
ZONE
ZONAL LOGIN
PROVINCE
Province Login
MINISTRY
Ministry Login
GET PDF APPS
TEACHERS
TEACHER LOGIN
PRINCIPALS
PRINCIPAL LOGIN
DOWNLOADS
TRANSFER NOTICE
APPLICATION SINHALA
APPLICATION TAMIL
CENSUS FILES
ජාතික පාසල් සේවයේ අනුරූපී තනතුරකට අන්තර්ග්‍රහණය කිරීමේ අයදුම්පත්‍රය
මහනුවර කලාපයේ ගුරු පුරප්පාඩු ලේඛනය
බස්නාහිර පළාතට අන්තර් ග්_රහණ 25-91-transfer-application
ජාතික පාසල් සේවයට අන්තර්ග්_රහණ අයදුම්පත්_රය
ADMIN
ADMIN LOGIN
විශේෂ නිවේදන | Important Announcement
Video Guide teacher transfer
password අමතකද? watch video teacher transfer
>
(NEW) Principals Transfer now opened
විමසුම් / Inquiries
Transfer Subject, Zonal education office
🔹 2027 ගුරු ස්ථානමාරු සදහා අයදුම්කල හැක TEACHERS - Login වෙත පිවිසෙන්න
පළමුව ලියාපදිංචි වන්න (Register )
ඔබට ලැබෙන මුරපදය [PASSWORD] මතක කබාගැනීම අනිවාර්ය වේ
ලැබෙන මුරපදය [PASSWORD] භාවිතයෙන් ඔබේ පිටුව වෙත පිවිසෙන්න
ඔබේ වෙබ් පිටුවෙහි ඇති පහසුකම් භාවිතයෙන් අයදුම්පත්‍ර පිරවීම , සංස්කරණයන් සිදුකිරීම, ලිපි උඩුගත කිරීම යනාදී කාර්යයන් ඉටු කරගත හැක
ඉහත සියළු කාර්යයන් සදහා අවස්ථාව ලැබෙනුයේ 2026 /6 / 30 දින දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න
සාර්ථකව අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව PDF පිටපත Download කරගෙන ළග තබාගන්න
මාර්ගත අයදුම්පත් යොමු කිරීම පිණිස කිසිදු මුදලක් අයකරණු නොලබන අතර, කිසිදු අවස්ථාවක ක්‍රෙඩිට් කාර්ඩ් පත් අංක ඇතුලත් කිරීමෙන් වලකින්න
🔹 PRINCIPALS TRANSFER 2027
🔹 විදුහල්පති ස්ථාන මාරු 2027
🔹 Closing Date 2026.08.04
In the event of any inconsistency or discrepancy between the Sinhala and Tamil texts of these notices, the Sinhala text shall prevail.
2027 PRINCIPAL TRANSFER NOTICE
SINHALA
TAMIL